Powered by Blogger.

මගේ යාලුවෝ

මම

ඔන්න මම දැන් දානවා රෙස්ලිං වලට කැමති අයට පට්ට වීඩියෝ එකක් මේ ,මේක බලන්න රෙස්ලිං වලට කැමති වෙන්නම ඕනි නෑ මාර ෆන් වීඩියෝ එකක්. මම මේකට ටොම් ඇන්ඩ් ජෙරී කීවේද මෙහි ඉන්න රැන්ඩි ඕට්න් හා ට්‍රිපල් එච් අල්ලන සෙල්ලම් කරන්නේ ටොම් ඇන්ඩ් ජෙරී වගේ වැඩි විස්තර මොනාටද මෙන් බලන්න බලලා හිතෙන දේ කමෙන්ට් කරන්න. තවත් ලිපියකින් හවෙමු!               http://www.youtube.com/watch?feature=player_embedded&v=qbtYBpngEjM 

ඔබට ජය!!  

                                                                     !!! ආයුබෝවන් !!!   

• මේ මාගේ ප්‍රථම බ්ලොගයයි.......
• මම ඔබෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි ඒ, මෙම බ්ලොගය ෆලෝ කරන්න ඒක මට හයියක්.
• මට මෙයට දැමීමට, කිසියම් පෝස්ට් එකක් තිබේනම් එය මා සදහා ලබා දෙන්න
• මම එය ඔබගේ නම් ගම් සහිතව එය දමන්නම්
• මේ මුහුනුපොතේ මම ( කුඩුසරා ) http://www.facebook.com/profile.php?id=100003367630187                    මෙහි මට කිසියම් පෝස්ට් එකක් දමන්න එය අනිවාර්යෙන් මම බ්ලොගයට දමන්නම් ................

                                                                        ෴ස්තූතියි෴