Powered by Blogger.

මගේ යාලුවෝ

මම

ටොම් ඇන්ඩ් ජෙරී

ඔන්න මම දැන් දානවා රෙස්ලිං වලට කැමති අයට පට්ට වීඩියෝ එකක් මේ ,මේක බලන්න රෙස්ලිං වලට කැමති වෙන්නම ඕනි නෑ මාර ෆන් වීඩියෝ එකක්. මම මේකට ටොම් ඇන්ඩ් ජෙරී කීවේද මෙහි ඉන්න රැන්ඩි ඕට්න් හා ට්‍රිපල් එච් අල්ලන සෙල්ලම් කරන්නේ ටොම් ඇන්ඩ් ජෙරී වගේ වැඩි විස්තර මොනාටද මෙන් බලන්න බලලා හිතෙන දේ කමෙන්ට් කරන්න. තවත් ලිපියකින් හවෙමු!               http://www.youtube.com/watch?feature=player_embedded&v=qbtYBpngEjM 

ඔබට ජය!!  

Add reply